Posts

Image
  Xm බ්‍රෝකර් ආයතනයේ සත්‍ය ගිණුමක් හදමු. හරි අද මම කතා කරන්නෙ අපි  භාවිතා කරන  බ්‍රෝකර් ආයතනය වන xm  බ්‍රෝකර් ආයතනය ගැන.  මම ඒගැන demo ගිණුමක් විවෘත කරගන්න තැන ඉතා හොදින් පැහැදිලි කරා  තවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ බ්‍රෝකර් ආයතනයේ මම දකින වාසි ටික පහතින් දාන්නම්දාන්නම් Xm  බෝනස් එක ලංකාවෙන් රුපියල් වලින් ඩොලර් ඩිපොසිට් කරන්න පුලුවන් වීම ලංකාවෙ බැංකුවටම රුපියල් වලින් ඩොලර් ලබාගැනීමට හැකි වීම අඩුම තැන්පතු මුදල 5$ ක් වීම රෙගියුලේටඩ් ට්‍රස්ටඩ් බ්‍රෝකර් කෙනෙක් වීම ලංකාවේ නියෝජිතයා හරහා ගිණුම් පරිපාලන කටයුතු සිදු කරගැනීමට හැකි වීම. අපි භාවිතා කරන XM කියන බ්‍රෝකර්. මේ බ්‍රෝකර් ගෙ විශේෂත්වය තමයි මේ බ්‍රෝකර් හරහා අපිට ලංකාවෙන් රුපියල් වලින්  බැංකු හරහා ඩිපොසිට් වගේම විත්ඩ්‍රෝවල් ගන්න පුලුවන්  ඒ වගේම අපිට අවම 5$ ක මුදලක් ඩිපොසිට් කරන්න පුලුවන් ( හැබයි ලංකාවෙ බැංකු වලින් ඩිපොසිට් කරනවනම් ලංකාවෙ ඒජන්ට්ලා ලබාදෙන අවම මුදල 20$ ඒ කියන්නෙ රුපියල්  6000 වගේ. ඒ නිසා අපිට 5$ ක් ඩිපොසිට් කරන්න ඕනිනම්  ඒ හැමෝම skrill  හෝ nettler  ගිණුමක් නිර්මාණය කරගෙන ශුවර් කෙනෙක්ගෙන් 5$ -10$ වගේ අරගන්න වෙනවා . )